Ran Dunuke | රන් දුනුකේ
Key: G major | Beat: 4/4
INTRO | Em | - | C | - | | G | - | - | - | | D | - | C | - | | G | C | CHORUS G D D7 G රන් දුනුකේ මල සේ රන් මැනිකේ සැරසේ G D D7 G පති කුලයේ කුමරා ඇය කැදවා යනවා INTER |Am | - | D | - | | G | - |Em | C | | D | - |D7 | - | |G/C| G | VERSE 1 G සුදු සේල ගතේ එතුනා D ගෙල මාල හතක් බැදුනා D C රස විහිලු කතා ඇසුනා D D7 G/C| G | මුව කොල සිනා පිපුනා VERSE 2 G ඇගෙ මෑණි පියා දෙදෙනා D පොඩි දොනි කියා කියනා D C මේ රූපෙ යොවුන් ලලනා D D7 G/C| G | අද දීග ගමන් යනවා
Anonymous says
Ma sinduwa liwwa Ajantha ranasinghe
Harsha Jayamanne says
Thanks a lot
Piyal says
Dear Harsha,Which song wrote by Ajantha Ranasingha?