Rambari | රම්බරි
Key: G major | Beat: 6/8
INTRO / INTER | G | - | C | G |x4 රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්// VERSE 1 G D රම්බරි කියපන් උඹෙ නොම්බරේ D G තන්දුරි කමුද නොදා බරබරේ G C වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ C G අම්පාරෙ මල්ලි නිදිද කාමරේ G D ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා D G සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා G C දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා C G ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්// CHORUS G එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා D මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා G C G Bm පාන් බාගෙ කපල ගන්න ප්ලේන්ටි වක්කරල ගන්න A C G එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා G එන්න නංගි එන්න නංගි හැඩදමා D එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා G C ලෝකෙ තියෙන හොඳම සොමිය G Bm එළිවෙනකම් අපේ ජොලිය A C G ගන්න නංගි ගන්න නංගි එක් වෙලා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්// VERSE 2 G D කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ D G කවුද මේක බාරගන්නෙ අන්තිමේ G C ලොරි බාගේ මට දුන්නත් හුටපටේ C G මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ G D හුම්මානෙන් වතුර බොමුද සෝබනා D G හඳපානේ විරිදු කියමු රන්ජනා G C ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා C G මරදානෙන් පරාට කමු ලංවෙලා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්// VERSE 2 G D සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා D G ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා G C එහා ගෙදර මැගි අක්කට හරි හිනා C G මට නම් නෑ දිරවන්නේ ඔය කතා G D මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා D G සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා G C ජොන් සීනා කාල හොඳට පෙරේදා C G එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්//

lyricist Manuranga Wijesekera
Hi Nirmana
This has been corrected now. Thanks
Harsha