Rallen Rallata – රැල්ලෙන් රැල්ලට
Key: G minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Gm | - | - | - | |Gm | - | - |Cm | |Gm | F |Gm | - | |Gm |D7 |Gm |D7 | |D7 | - |Gm | - | CHORUS Gm Bb රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ Cm F Gm යන්නම් දියඹට රෑ යාමේ// Gm අඹු දරුවෝ මා දෙවියො රකීවා F Gm එනතුරු මා උදේ මා VERSE 1 Gm F Cm ගොම්මන් රෑ මහ සාගර අඳුරේ Cm F Gm හෝ හෝ හඬ කැරකේ Gm F Cm යන්නම් ඈතට මේ කර දියරේ Cm F Gm ඉරණම රෑ ගමනේ Gm Cm Gm Cm Gm දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ Cm F Gm කඩමලු වූ පන් පැදුරේ තනි වේ මා..සාගරයේ Back To Chorus VERSE 2 Gm F Cm ලන්තෑරුම් එළි සුළඟට නිවුණා Cm F Gm කම්පා වේ හද මා Gm F Cm මන්දාරම් වැහි ඈතින් එනවා Cm F Gm මූහුදේ ජල කළඹා Gm Cm Gm Cm Gm අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ Cm F Gm රැකදේවා අසරණ මා තනි වේ මා..සාගරයේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Gm | - | - | - | |Gm | - | - |Cm | |Gm | F |Gm | - | |Gm |D7 |Gm |D7 | |D7 | - |Gm | - | CHORUS |Gm | - | - | - | |Gm | - | - |Cm | |Gm | F |Gm | - | |Gm |D7 |Gm |D7 | |D7 | - |Gm | - | VERSE ||Gm | - | F |Cm | |Cm | F |Gm | - || |Gm |Cm | - |Gm | |Cm |Gm |Cm | F | |Gm | - | - | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going