Ralakin Thani Wee | රැලකින් තනි වී
Key: Eb Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Eb |Gm |Eb |Cm | |Ab |Bb |Eb | - || CHORUS Eb Cm Eb රැලකින් තනි වී වනමැද සරනා Eb කැකුලු තුරුණු යාමේ Ab Fm Cm Fm ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි F Bb7 Eb මට ඔබගේ ප්‍රේමේ VERSE 1 Eb Dm Eb හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් Cm Eb ලෙස පාවෙන දිවියේ Eb Cm Bb Eb රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් Cm Eb වෙහෙසෙන මියුලැසියේ Back To Chorus VERSE 2 Gm Bb Gm තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල Cm Eb කවා පොවා සනහා Eb Cm Bb Eb පෙරුම් පුරනවද මතු බුදු වන්නට Cm Eb මට දී රැකවරණා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Eb |Gm |Eb |Cm | |Ab |Bb |Eb | - || CHORUS |Eb | - |Cm |Eb | |Eb | - | - | - | |Ab |Fm |Cm |Fm | | F |Bb7|Eb | - | VERSE |Eb | - |Dm |Eb | |Cm | - |Eb | - | |Eb |Cm |Bb |Eb | |Cm | - |Eb | - | Back To Chorus[the_ad id=’6203′]
Dil says
Great job Ayya. Thank you so much for your time and effort taken for us. Please keep it up. Bless your kind heart.