Raja Maduraka – රජ මැදුරක
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO |Cm | - | - |Bb | |Cm | - | - |Bb | |Cm |Bb |Gm |Cm | |Cm |Bb |Ab |Cm | CHORUS Cm රජ මැදුරක ඉපදී සිටියානම් Cm Bb නුඹත් රජෙකි පුතුනේ Bb F Gm Eb හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි Fm Gm Cm අද නුඹෙ සිරියහනේ Bb Gm Ab Bb Cm හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ INTER |Cm | - |Fm |Gm | |Gm |Fm |Eb |Cm | |Cm |Bb |Ab |Cm | VERSE 1 Cm F පුංචි පැටික්කන් මඟ දිග හඩවන Gm F Eb සිල්ලර රසකැවිලි Cm F දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් Gm F Eb යානා පෙනී පෙනී Cm Bb Eb Bb අහක බලාගෙන මගදිග යන විට නෑ මට වාවන්නේ Bb Gm Ab Bb Cm හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ VERSE 2 Cm F ඉද හිට මොලවන ලිපත් දනී පුත Gm F Eb කැද රස සුනු සහලේ Cm F දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් Gm F Eb අකුරට දිව යන්නේ Cm Bb Eb Bb ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ Bb Gm Ab Bb Cm හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Cm | - | - |Bb | |Cm | - | - |Bb | |Cm |Bb |Gm |Cm | |Cm |Bb |Ab |Cm | CHORUS |Cm | - | - | - | |Cm | - |Bb | - | |Bb | F |Gm |Eb | |Fm |Gm |Cm | - | |Bb |Gm |Ab | - | |Bb | - |Cm | - | INTER |Cm | - |Fm |Gm | |Gm |Fm |Eb |Cm | |Cm |Bb |Ab |Cm | VERSE ||Cm | - | F | - | |Gm | F |Eb | - || |Cm | - |Bb |Eb | |Eb | - |Bb | - | |Bb |Gm |Ab | - | |Bb | - |Cm | - | Back To Chorus

Your comments will keep me going