Raja Kirulu Palandapu | රාජ කිරුළු පලාන්දාපු
Key: Ab major | Beat: 6/8
INTRO |Ab |- |- |- |Ab |- |- |+ | CHORUS Ab Bbm Ab රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ C# Eb Eb7 Ab රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ Ab Bbm සිරසට ඔටුනු පලන් මංගල්ලේ Eb Ab ජය පානෙන් මත් වන්නේ INTER |Eb7|Ab |Eb |Eb/Ab|+ | |Ab |- |- | - | |Ab |- |- | - | |Ab |Bbm|- | Ab | |Ab |- |- | - | |Ab |- |+ | + | VERSE 1 Ab Eb අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ Eb Eb7 Ab අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ Ab Bbm එක බැම්මේන් එකට බැදෙනවා Eb Ab එක පොකුරට එකට සිටිනවා VERSE 2 Ab Eb පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ Eb Eb7 Ab අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ Ab Bbm අපි විතරයි අපට සිටින්නේ Eb Ab මිය යන දා එකට මියෙන්නේ
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Hi Harsha,
Just like to communicate based on the introduction you have added.
If it’s hard work truly as you say, you will definitely march towards success.
Up on search some lyrics of HR song, I came across your site.
Wish you all the best and I earnestly request you to continue the same way you have started.
Best Regards
Lasith from Dubai
Hopefully Lasith. Thanks for the encouragement