Rae Weela Ai | රෑ වීලා ඇයි මේ උදේ
Key: C Major | Beat: 4/4
INTRO | C ------ Bb ----- C -----| | C Bb C Bb F G F | | C | - | - | - | CHORUS C Bb F G7 C රෑ වී..ලා ඇයි මේ උදේ // Bb C අද අරුණෝදේ ඔබ ගිය මොහොතේ C Bb F G7 C රෑ වාගෙයි පාළුයි ප්රියේ INTER | Bb|- |- |- |C |- |- |- | | C |CBb|CF |CG |C |- |Bb|- | | C | - | VERSE 1 C C7 F උණ පදුරැ හෙවනේ ඔබ නෑ උදේ F Bb C රතු පාට සේලයෙන් හැඬවූ ලඳේ C Bb C වැහි බර වීලා - මගෙ හිත පාළුයි VERSE 2 C C7 F ඔබ නේන මිදුලේ මල් වැට දිගේ F Bb C සිරියාව නෑ ප්රියේ වෙනදා වගේ C Bb C හෙට උදයේ හෝ - ඔබ එනවාදෝ

Appreciate your work
It’s very important to me
Can you please show the rytham pattern Thanks
Appreciate your work Mr Harsha
It’s very important to me
Can you please show the rytham pattern Thanks