Rae Hande Heenekin – රෑ හඳේ හේනකින්
Key: Eb Major | Beat: 6/8
With Lyrics
INTRO |Eb | - | - | - | |Ab | - | - |Eb | | + | + | + | + | CHORUS Eb|Fm|-|Eb Eb රෑ …. රෑ හඳේ හේනකින් Eb සීපද ඇහුනයි සීපද ඇහුනයි Eb|Fm|-|Eb Eb හී …. හීනෙකින් ඒ හඬට Eb මගෙ හිත බැඳුනයි මගෙ හිත බැඳුනයි INTER |Eb | - | - | - | |Eb | - | - | - | |Ab | - | - |Eb | | + | + | + | + | VERSE 1 Eb Ab Eb Fm රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ Eb Ab Eb නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ CHORUS 2 Eb|Fm|-|Eb Eb මී …. මීරකින් කීවොතින් Eb ගී කවි සින්දු ගී කවි සින්දු Eb|Fm|-|Eb Eb ආ …. ආදරෙයි කෝළ පෙම් Eb රූබර ලන්දු රූබර ලන්දු VERSE 2 Eb Ab Eb Fm හව් හරනෙට පැල ඉනි වැට විතරයි කල එළියේ Eb Ab Eb මා කාන්සියේ රෑ වරුවම හිරිමල් සුරතලියේ CHORUS 3 Eb|Fm|-|Eb Eb පා …. පාළුවේ රෑ දවල් Eb කිමද තැවෙන්නේ කිමද තැවෙන්නේ Eb|Fm|-|Eb Eb ගං …. ගංගොඩින් කවුරු හෝ Eb කැන්දන් එන්නේ කැන්දන් එන්නේ VERSE 3 Eb Ab Eb Fm නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා Eb Ab Eb රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Eb | - | - | - | |Ab | - | - |Eb | | + | + | + | + | CHORUS 1 |Eb |Fm | - |Eb | |Eb | - | - | - | |Eb | - |Eb |Fm | |Fm |Eb | - | - | |Eb | - | - | - | INTER |Eb | - | - | - | |Eb | - | - | - | |Ab | - | - |Eb | | + | + | + | + | VERSE |Eb |Ab |Eb |Fm | |Eb |Ab |Eb | - | till fade Back To Chorus[the_ad id=’6203′]
Dr Prasanna Anthony says
Dear Harsha
Well done & great effort.
I have some some suggestions for improvement. Please could you space out the chords in the verse to correspond with the verse. This would make following it easy.
Also ‘Ra hande heenekin’ is by- Ajantha Ranasinge/ Premasiri Kemadasa
Harsha Jayamanne says
It is a complicated issue. All to do with Sinhala fonts and English fonts not tallying well in different browsers. Try Chrome
All the new ones should sit ok
There are some old songs which are affected more due to recent upgrades to the web designing system. No way I can go back and correct them
Thank you very much for the comment