Ra Weda Muraya | රෑ වැඩ මුරය
Key: D minor | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Dm | - | - | - | |Em | - |Dm | - | | G |G7 | C |Dm | CHORUS Dm G G7 රෑ වැඩ මුරය අවසන් වන කණිසමට G G C Dm නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට Dm G G7 Dm අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට G Em Dm නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට VERSE 1 Dm G තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ C Dm නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ Dm G මල් විය නොවෙද මේ දියකර හරින්නේ Dm Em Dm මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ Back To Chorus VERSE 2 Dm G නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ C Dm හද සුසුමන්ද පවනක් වී හමන්නේ Dm G තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ Dm Em Dm ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Dm | - | - | - | |Em | - |Dm | - | | G |G7 | C |Dm | CHORUS |Dm | - | - | - | | G | - |G7 | - | | G | - | G | C | |Dm | - | - | - | |Dm | - | - | - | | G |G7 |Dm | - | | G | - |Em | - | |Dm | - | - | - | VERSE |Dm | - | - | - | | G | - | - | - | | C | - | - | - | |Dm | - | - | - | |Dm | - | - | - | | G | - | - | - | |Dm | - |Em | - | |Dm | - | - | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going