
- Artist: Abeywardhana Balasooriya, Thyaga N Edward
- Lyrics: Ajantha Ranasinghe
- Music: Sarath Dasanayaka
- Cut & Paste Transpose
Ra Pal Rakina | රෑ පැල් රකින
E minor 3/4
INTRO |Em | - | - | - |Em | |Em | - | G | - | |Am | - |Em | - | CHORUS Em G Em රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ B C D Em මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ Em Am Em B හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ B C D Em මාසේ පෝය දා වාගෙයි ගම්මානේ INTER 1 |Em | - | G | - | |Am | - |Em | - | | E | - |Em | - | |Am | - |Em | - | VERSE 1 Em A Em එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට B C D Em ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට Em Am Em B මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට B C D Em නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට VERSE 2 Em A Em හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද B C D Em බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද Em Am Em B රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද B C D Em සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද VERSE 3 Em A Em නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි B C D Em සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි Em Am Em B පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි B C D Em කුරහන් කපන දා මා සිහිකරන්නයි

another one verse is missing in this song
Thanks a lot
Last verse added