Purthugeesi Karaya | පුර්තුගීසිකාරයා
Key: B major | Beat: 6/8
INTRO |B |- |- |- |B |- |- |- | |B |- |A |- |B |- |B |- | |A |- |B |- |E |- |- |- | |E |- |- |- |B |- |+ |+ | CHORUS B E පුර්තුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා C#m F# F#7 B හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා ..// INTER 1 |E |- |- |- |E |- |- |- | |B |- |Abm|- |B |- |Abm|- | |B |F# |E |B |B |- |+ |+ | VERSE 1 B C#m කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..) F# B අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ (ආ..) ..// E B පැතිරෙයි විනෝද මිහිරේ පැතිරෙයි විනෝද මිහිරේ F#7 B විනෝද මිහිරේ VERSE 2 B C#m ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..) F# B කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ (ආ..) ...// E B බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ F#7 B විනෝද මිහිරේ VERSE 3 B C#m අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..) F# B ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු (ආ..)...// E B වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු F#7 B විනෝද මිහිරේ VERSE 4 B C#m කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..) F# B ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ (ආ..) ...// E B යුද්දෙට හරිම හපන්නූ යුද්දෙට හරිම හපන්නූ F#7 B විනෝද මිහිරේ
Anonymous says
good add some more old songs