Pura Poya Handata | පුර පෝය හඳට
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO ||Fm | - | - |Ab | |Eb | - |Fm | - || CHORUS Fm Bbm Eb Fm පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන් Fm Bbm Eb Fm ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් Bbm Fm Eb7 Eb නීල වළාවේ Eb Fm ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් INTER |Fm |Ab | - |Fm | |Eb |Fm |Eb |Bbm| |Fm | - | - | VERSE 1 Fm Eb Fm මුතු මාල පොටක් ගෙලේ බදින දා Fm Cm Fm සිත කොල සිතුම් එබී බලන දා Bbm Eb Ab Eb රෑ නින්ද නැතිව හීන දුටුව දා Eb Fm හිත ආදරයක බැඳුනි ද මන්දා Back To Chorus VERSE 2 Fm Eb Fm රන් තොරණ සැදී මඟ සරසණ දා Fm Cm Fm හඳ රබන් සුරල් හඬින් වැයෙන දා Bbm Eb Ab Eb නෑ හිත මිතුරන් හිනා පුරන දා Eb Fm හිත ආදරයක බැඳුනි ද මන්දා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Fm | - | - |Ab | |Eb | - |Fm | - || CHORUS ||Fm |Bbm|Eb |Fm || |Bbm|Fm |Eb7|Eb | |Eb | - |Fm |Fm | ||Fm |Bbm|Eb |Fm || |Bbm|Fm |Eb7|Eb | |Eb | - |Fm |Fm | |Fm | INTER |Fm |Ab | - | |Fm |Eb |Fm |Eb | |Bbm|Fm | - | - | VERSE |Fm |Eb |Fm | - | |Fm/Cm|Fm|- | - | |Bbm|Eb |Ab |Eb | |Eb | + |Fm | - | Back To Chorus[the_ad id=’6203′]
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going