Punsanda Rantharu ( Mal Ethano ) | පුන් සඳ රන්තරු ( මල් එතනෝ )
Key: E minor | Beat: 2/4
INTRO ||Em |- |- |B |B |- |B7 |Em || CHORUS Em B පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන් Am G D Em සුන්දර ළා හිරු නොනැගෙද්දෙන් Em B ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන් Am G D Em නෙත් පහනින් පැල එළිවෙද්දෙන් Em B Am Em මල් එතනෝ - ප්රිය මල් එතනෝ G D B7 Em මගෙ හද ඔබ ළඟ මල් එතනෝ INTER 1 ||Em |- |E |B |B |- |- |Em || ||Em |- |- |B |B |- |- |Em || VERSE 1 Em B ගෙල වට කර හත් ඉරි වැටිලා Am G D Em අඞසඳ නළලෙහි ඇත ඔබලා Em B ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා Am G D Em මුවතුල ගජමුතු ඇත පිරිලා VERSE 2 Em B උකුළු මුකුළු දෙන කැකුළු සිනා Am G D Em එකලු වෙමින් මුව තුරුළු වුණා Em B නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා Am G D Em මා පිංකළ බව මට හැඟුණා
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going