Punsanda Hinahenne – පුන්සඳ හිනැහෙන්නේ
Key: C Major | Beat: 2/4
With Lyrics
| C | - | - | - | | G | - |G7 | C | INTRO | C | - | G | - | |G7 | - | C | - | |C/G|F/G|G7 | C | | C | - | CHORUS C F C පුන්සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ C G G7 C ලස්සන ඔබෙ මුහුණේ දැක්කම නොවැ මැණිකේ C G F C|C7 කොයිබද ඔබ යන්නේ මේ උදයම අපෙ ලන්දේ F C G7 C මගෙ පැල්පත පැත්තේ ඔබ සම්පත ගෙන එන්නේ VERSE 1 C G වසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවි කියමී G F G C සමන් කැකුළු මල් පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමී C G F C C|C7 ඔබ නිදියන තුරු පැල තුළ ඉඳගෙන නැළවිලි ගී ගයමී F C G7 C උදය සවස මම ඔබෙ පා යුග හිමියෙනි සැමදා වඳිමී INTER | C | - | - | - | | G | - | - | - | | G | - | - | - | | G | - |G7 | C | VERSE 2 C G නිල් දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමී G F G C සඳ ඇති කාලෙට ඔබෙ සුදු අත ගෙන ගංතෙර වෙත දුවමී C G F C C|C7 පලතුරු යුෂ ගෙන මී පැණි දවටා රස කර එය පොවමී F C G7 C කුඹුරට යන්නට පෙර බත ඇඹුල ද සාදා ඔබට දෙමී CHORUS 2 C F C පුන් සඳ හිනැහෙන්නේ වන මල් පිබිදෙන්නේ C G G7 C නිල් දිය බැස යන්නේ ආසිරි පුද දෙන්නේ C G F C|C7 මොනරුන් රඟ දෙන්නේ පොඩි කුරුලන් නද දෙන්නේ F C G7 C අප දෙස බලමින්නේ උන් හැමදෙන සැනසෙන්නේ A7 Dm G7 C ආ ආ අ ආ ආ ආ අ ආ ආ ආ අ ආ ආ ආ අ ආ// Back To Chorus
For Bar Chord Lovers
| C | - | - | - | | G | - |G7 | C | INTRO | C | - | G | - | |G7 | - | C | - | |C/G|F/G|G7 | C | | C | - | CHORUS | C | - | - | - | | F | - | C | - | | C | - | G | - | |G7 | - | C | - | | C | - | - | - | | G | F | C |C7 | | F | - | C | - | |G7 | - | C | - | VERSE | C | - | - | - | | C | - | G | - | | G | - | F | - | | G | - | C | - | | C | - |G/F| C | | C | - | - |C7 | | F | - | - | C | |G7 | - | C | - | INTER | C | - | - | - | | G | - | - | - | | G | - | - | - | | G | - |G7 | C | End Adlib ||A7 | - |Dm | - | |G7 | - | C | - || Back To Chorus
Your comments will keep me going