Punhi Putha Mage | පුංචි පුතා මගෙ
Key: A major | Beat: 4/4
With Lyrics
INTRO | A | E | D | E | | A | E | D | - | | + | + | CHORUS A G D A පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය A E E7 A මුල්ම දවස අද වේ මුල්ම දවස අද වේ A G D A බුලත් අතක් දී ගුරුතුමියට වැඳ A E E7 A මා තනි කල මොහොතේ මා තනි කල මොහොතේ INTER | A | E | D | E | | A | E | D | - | VERSE 1 D A අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන E D A මතු යම් දවසක වියතෙක් වනු මැන A E E7 A|A7 සිතින් පැතුම් පතලා ඔහු පන්තියෙ තියලා D A මා වෙන්වුණ මොහොතේ E D A පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකයි A G E7 A ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට VERSE 2 D A සෙනෙහස ම හදේ ගිණි ඇවිලෙද්දි E D A පුතු තනි කරලා පන්තියෙ තියලා A E E7 A|A7 මල් ගස් යට සෙවණේ පුතුගෙ සුවඳ පවනේ D A මා තනි වූ මොහොතේ E D A පන්තිය නිම වී පුතු ඇවිදිල්ලා A G E7 A හිනැහෙන දෑසයි ලස්සන මුහුණයි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | A | E | D | E | | A | E | D | - | | + | + | CHORUS || A | G | D | A | | A | - | E | - | | E |E7 | A | - || INTER | A | E | D | E | | A | E | D | - | VERSE | D | - | A | - | | E | D | - | D | | A | - | E | - | | E |E7 | A |A7 | | D | - | A | - | | E | - | D | A | | A | G |E7 | A | Back To Chorus[the_ad id=’6203′]
ඇන්ජලින් ගුණතිලක/Angelin Gunathilake

Your comments will keep me going