Punchi Dawaswala | පුංචි දවස් වල
Key: D major | Beat: 4/4
With Lyrics
INTRO/INTER 1 | D |D/G| G |D/G| |F#m| G | D | - | CHORUS D D / G G D පුංචි දවස් වල නින්දට යද්දී A A7 D | D7 පීතු පාදන් නමාමහන් කියලා G D/Eb+/Em වැන්ද දෙපා යලි අදත් වදින්නම් A G A7 D මංගල ගමනට යන්න අවසරයි පියානෙනි VERSE 1 D F#m D මල් බෝනික්කන් පූසි පැටව් ටික G C G D පාට ගවුම් පොඩි අද තනිවෙනවා// D G G /D පියානෙනි ඔබෙ ආසිරි විද විද A D ඉරණම් ගමනක් යන්නට යනවා Back To Chorus INTER 2 | D |D/G| G |D/G| |F#m| G | D | - | |Dm | - | F |Dm | VERSE 2 Dm A පියානෙනි ඔබෙ පුංචි කුමාරිය A G F Dm පුංචි මනාලිය වී යන දවසේ Dm D7 G එපා අඬන්නට එපා අඬන්නට G G/D පුංචි මුණුබුරෙක් A A7 D කැන්දන් එන්නම් මා හෙට දවසේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER 1 | D |D/G| G |D/G| |F#m| G | D | - | CHORUS | D |D/G| | G | D | A | - | | A |A7 | D |D7 | | G | - |D/Eb+|Em| | A | - | - | G | |A7 | D | VERSE 1 || D | - |F#m| D | | G | - | C |G/D|| | D | - | G |G/D| | A | - | - | D | INTER 2 | D |D/G| G |D/G| |F#m| G | D | - | |Dm | - | F |Dm | VERSE 2 |Dm | - | A | - | | A | G | F |Dm | |Dm | - |D7 | G | | G |G/D| A | - | |A7 | D | Back To Chorus
Anonymous says
It’s very helpful. Thank you so much.!!!
Harsha Jayamanne says
You are welcome
Anonymous says
You are doing great job of helping guitar and music lovers. 🙏🏼