Pun sanda Reta – පුන්සඳ රෑට
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO ||Dm |Bb |Dm | C | |Am | C | - |Dm || CHORUS Dm Gm Bb C පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ C D C D රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද A7 F Bb C තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද C D C D Dm රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව INTER | G | - |A7 |Dm | |Dm |Bb |Dm | C | |Am | C | - |Dm | | D | - | C | D | VERSE 1 D G නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට D C / D C D පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට D G මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට D C / D C Dm මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට Back To Chorus VERSE 2 D G රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන D C / D C D රන් මල් යාන හීනෙන් දකින පින පමණ D G තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන D C / D C Dm රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Dm |Bb |Dm | C | |Am | C | - |Dm || CHORUS |Dm |Gm |Bb | C | |C/D| C | D | - | |A7 | F |Bb | C | |C/D|D/C| D |Dm | INTER | G | - |A7 |Dm | |Dm |Bb |Dm | C | |Am | C | - |Dm | | D | - | C | D | VERSE | D | - | - | G | | D |C/D| C | D | | D | - | - | G | | D |C/D| C |Dm | Back To Chorus
Your comments will keep me going