Description
Sinhala Chord Book
T.M. Jayarathna Song Book
ඔබට තවත් සිංදු පොතක්. T.M. Jayarathna Song Book .ඔබ ආදරය කරන ටී.එම්. ජයරත්න ශූරින්ගේ සිංදු 32ක කෝඩ්ස් සහ පද පෙල සමගින් දැන් PDF අත් පොත් ලෙසට.මුදල් ගෙවූ සැණින් ලබා ගත හැක. අවශ්ය කෝඩ් රූප සටහන් ඇතුලත් කර ඇත.
Buy separately here
Did you check my other chord books published so far!. You can buy the same songs published in this book in separate smaller volumes here.
Beginners Collection 1
Beginners Collection 2
Beginners Collection 3
Intermediate Collection 1
Sinhala Calypso Songs
100 Evergreen songs collection
සිංහල පොප් සංගීතයේ නියමු ආදරණීය ටී.එම්. ජයරත්න ශූරින්ගේ ලස්සන සහ ප්රසිද්ධම සිංදු 32ක් මෙලෙස කෝඩ්ස් සහ පද සහිතව පළමු වෙළුම ලෙස ඔබ අතට.
Here is the T.M. Jayarathna Song Book. Chord Book with lyrics and chord charts. Available as pdf for immediate download after payment.This is another addition to the artists collection from Sinhala Song Book.
Do not forget to write your review! Please share
ඔබට මෙය මාගේ Bank of Ceylon ගිණුමට රුපියල් වලින් මුදල් බැර කිරීමෙන් ද පහසුවෙන් ලබාගත හැක. විමසන්න
මෙහි ඇතුලත් සිංදු | Contents of this book
අමතක වෙන්නෙ නෑ
අම්මා සඳකි
අඳුරු කුටිය තුල
අප හමු වූවත්
චන්ඩි කමට
දෛවයේ
දෙගොඩ තලා
එක සිත දෙතැනක
හදිස්සියේ
හෙමින් සැරේ
හිරුට හොරෙන්
ජීවිතේ අමදාරා
කෝ මා පැතූ
කුන්ද සමන්
ලෝකයේ රුදු
මාල ගිරා ගෙල
මට තනි නැත
මේ අයුරින් අපි
මේ පුංචි රටේ
නාමල් පිපිලා
නොබලන් කුමරිය
ඔබ හා මෙමා
පවනට සැලෙනා
පියුම් නිල විල
රාත්රිය උදා වුණා
රත්තරන් නෙත් දෙකින්
රුවට රුවේ
සැනසුම් සුසුමන්
සඳ වතුරක් සේ්
සීගිරි ලඳුනේ
සෙවනේ කුඹුක් සෙවනේ
සිතට දැනෙන මේ්
සිතින් මා නොසැලී
සියක් ආයු ලැබ
සොඳුරු අතීතයෙ
සොවින් බර
සුදු මුදු රළ
වළා තීරයෙන්
ඔබගේ ගීත ඉල්ලීම් ද පහසු මිළකට ලබා දීමට උත්සාහ ගනිමි. අදහස් සහ ඉල්ලීම් [email protected]
කරූණාකර අවසරයකින් තොරව බෙදා හැරීමෙන් වළකින්න
Please do not distribute this product without prior permission.
Sinhala Chord Book | T.M. Jayarathna Song Book– Only Sinhala chord book with chord diagrams on every page and as an index.
Go to Sinhala song book Youtube channel and subscribe to play along with Sinhala songs:
Go to the ebook page or to the Shop













Reviews
There are no reviews yet.