Description
Sinhala Chord Book
Chord Book Intermediate Collection Vol 1
Sinhala Chord Book Intermedate Collection Vol 1 .ඔබ ආදරය කරන සිංදු 20ක් කෝඩ්ස් සහ පද පෙල සමගින් දැන් PDF අත් පොත් ලෙසට. මුදල් ගෙවූ සැණින් ලබා ගත හැක. අවශ්‍ය කෝඩ් රූප සටහන් ඇතුලත් කර ඇත.
ඔබට මෙය මාගේ Bank of Ceylon ගිණුමට රුපියල් වලින් මුදල් බැර කිරීමෙන් ද පහසුවෙන් ලබාගත හැක. විමසන්න
මෙහි ඇතුලත් සිංදු | Contents of these Books
- අපි හැඟුම් වලට | Api hangum walata
- බැස යන සඳ | Besa yana Sanda
- බෝධියේ විහාරයේ | Bodhiye
- චන්ද්‍රා මේ | Chandara me
- ගිමන් හරින | Giman Harina
- කඳු පාර ඈත | Kandu Para
- ලා දළු බෝ පත් | La dalu bo path
- මල්සරා| Malsara balma
- මල් මිටක් | Mal mitak
- මා සනසා | Ma sanasa
- මලක් වුනේ | Malak Wune
- මෑණියනේ | Meniyane
- මේ ගී | Me gee
- නිහඬ කල්පනා | Nihanda kalpana
- පෙම් අප්සරාවෝ | Pem Apsarawo
- පුන් සඳ රෑට | Pun sanda reta
- රාධා ක්රිශණා | Radha Krishna
- සිලි සිලි සීතල | Sili sili Seethala
- සුදු පරවි රෑන සේ | Sudu paravi
- විසිරුනු මල් පෙති | Visirunu mal pethi
ඔබගේ ගීත ඉල්ලීම් ද පහසු මිළකට ලබා දීමට උත්සාහ ගනිමි. අදහස් සහ ඉල්ලීම් [email protected]
කරූණාකර අවසරයකින් තොරව බෙදා හැරීමෙන් වළකින්න
Please do not distribute this product without prior permission.
Sinhala Chord Book | Intermediate Collection Vol 1– Only Sinhala chord book with chord diagrams on every page and as an index.
Buy separately here
Beginners Collection 1
Beginners Collection 2
Beginners Collection 3
Intermediate Collection 2
Go to Sinhala song book Youtube channel and subscribe to play along with Sinhala songs:
Go to the ebook page or to the Shop
Reviews
There are no reviews yet.