Premaye Mandahasini | ප්‍රේමයේ මන්දහාසිනී
Key: B minor | Beat: 6/8
With Lyrics
|Bm | - | - | - | INTRO/INTER |Bm | A |Bm |F#m| | G | A |Bm | - | || D | - |Bm | - || |C#7| - |Bm | - | CHORUS Bm A Bm ප්‍රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාධනී A Bm A Bm නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ Bm F#m Bm පාව යයි සුන්දරයි ජීවිතේ Bm ප්‍රේමයේ මන්දහාසිනී VERSE 1 Bm Em තාරකා නිව දමන්න නෙත් කැලුම් විදා Bm A Bm මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා// A Bm සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා// Bm F#m Bm පාව යයි සුන්දරයි ජීවිතේ Back To Chorus VERSE 2 Bm Em මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා Bm A Bm මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා// A Bm සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා// Bm F#m Bm පාව යයි සුන්දරයි ජීවිතේ Back To Chorus
For Bar Chord Lovers
|Bm | - | - | - | INTRO/INTER |Bm | A |Bm |F#m| | G | A |Bm | - | || D | - |Bm | - || |C#7| - |Bm | - | CHORUS |Bm | - | - | - | | A | - |Bm | - | | A |Bm | A |Bm | |Bm |F#m|Bm | - | |Bm | - | - | - | VERSE ||Bm | - | - |Em | |Bm | - | A |Bm || || A | - |Bm | - || |Bm |F#m|Bm |C#7| Back To Chorus
කරුනාරත්න දිවුල්ගනේ/Karunarathna Diwulgane

Your comments will keep me going