Sumudu Walawaka – සුමුදු වලාවක
Key: G minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Gm | - | F | - | |Eb | - |Bb|Eb/D| |Gm | - | - | - | |Cm | - | D | - | |Eb | - |Cm | - | |Gm |D7 |Gm | - | CHORUS Gm D ප්‍රේමය ලොව හැම තැනම ඇතී G Eb Gm හැමදෙනට ම හමුවෙලා ඇතී G Cm Bb F එනමුදු ප්‍රේමය කිමැයි කියා D Eb F Gm හඳුනාගත් කිසි කෙනෙකු නැතී...// VERSE 1 Gm F විල්තෙර දියයට දිය බුං නගනා Cm F7 Gm ප්‍රේමයෙ දිය උල්පත නිසලයි Bb+ Eb Cm Gm සියපත විල මත පිබිදෙන මුත් යස Gm Cm Eb F උල්පත හැමදාමත් නිසලයි Cm Bb F Gm ප්‍රේමය හැමදාමත් නිසලයි Back To Chorus VERSE 2 Gm F සුවිසල් රුක් ගොමු දෙරණත රදවන Cm F7 Gm ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි Bb+ Eb Cm Gm නන් ඵල මල් දලු පුබුදන මුත් ගස Gm Cm Eb F මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි Cm Bb F Gm ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Gm | - | F | - | |Eb | - |Bb|Eb/D| |Gm | - | - | - | |Cm | - | D | - | |Eb | - |Cm | - | |Gm |D7 |Gm | - | CHORUS |Gm | - | D | - | | G | - |Eb |Gm | | G |Cm |Bb | F | | D |Eb | F |Gm | VERSE |Gm | - | F | - | |Cm | - |F7 |Gm | |Bb+|Eb |Cm |Gm | |Gm |Cm |Eb | F | |Cm |Bb | F |Gm | Back To Chorus[the_ad id=’6203′]
චන්දන ලියනාරච්චි/Chandana Liyanarachchi

Your comments will keep me going