Pransa yuwathiyan – ප්රංශ යුවතියන්
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |A7 | - |Dm | - | |A7 | - |Dm | - | |Gm | - |Dm | - | |Gm | - |Dm | - | |Bb |Gm | A | - | CHORUS Dm Gm A ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ Gm Dm ඔබව පෙනේ ඒ ඒ A7 Dm ප්රංශ යුවතියන් හදේ කොන අරන් A7 Dm ලිලී මල් සුළං මීදුමෙන් වහන් Bb A Bb A පායාවී පායාවී පමාවී මායාවී පායාවී පමාවී VERSE 1 Dm Bb ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන් A Dm හම්බ කරන මගේ කර පිටින් Gm A යන්න එනවනං ඇයිද නෙතු පියන්// Bb A Dm බලා නොඉන් තවත් කල් අරන් Back To Chorus VERSE 2 Dm Bb රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන් A Dm යන්න එන්න මොකක්දෝ හෙයින් Gm A කියන නෙතු පියන් අහනවද ඉතින්// Bb A Dm ශ්වේත වර්ණ කරළියේ ඉඳන් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |A7 | - |Dm | - | |A7 | - |Dm | - | |Gm | - |Dm | - | |Gm | - |Dm | - | |Bb |Gm | A | - | CHORUS |Dm | - |Gm | A | |Gm | - |Dm | - | |A7 | - |Dm | - | |A7 | - |Dm | - | |Bb | - | A | - | |Bb | - | A | - | VERSE |Dm | - |Bb | - | | A | - |Dm | - | |Gm | - |Dm | - | |Gm | - |Dm | - | |Bb | - | A | - | |Bb | A |Dm | - | Back To Chorus
Your comments will keep me going