Praneetha mee - ප්රණීත මී පැණි
Key: Ab Major | Beat: 4/4
With Lyrics
INTRO |Ab | - | - | - | |Ab | - | - | - | |Ab | - | - | - | |Ab |Eb |Ab |Eb7| CHORUS Ab Eb Ab Fm Ab ප්රණීත මී පැණි ගෙන ආවත් විස ඇත බඹර තුඩේ Eb Eb7 Ab උදා එළිය පුබුදා සිය නෙත් පිබිදෙයි නෙළුම් මඩේ Ab Eb Ab Fm Ab පිපෙන පිපෙන හැම මල් නෙළුවත් ගස මල පුබුදනවා Eb Eb7 Ab ගලන සියලු රළ කරදියරේ ගඟ රැළි නංවනවා INTER |Ab | - | - | - | |Ab | - |Cm |Ab | |Eb/Bb|Eb/Ab|Eb| -| VERSE 1 Ab Eb Ab බිඳින බිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ Ab Db Eb Ab පිසින පිසින තරමට උපදයී කඳුළැලි බිඳුත් ඇසේ // CHORUS 2 Ab Eb Ab Fm Ab පිපෙන පිපෙන හැම මල් නෙළුවත් ගස මල පුබුදනවා Eb Eb7 Ab ගලන සියලු රළ කරදියරේ ගඟ රැළි නංවනවා VERSE 2 Ab Eb Ab මිනිසුන් පිය සටහන් තැබුවත් නොබිඳෙයි කිරණ සඳේ Ab Db Eb Ab මහද ආදරය තව උපදයි ඔබ රිදවුවත් ළඳේ// Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab | - | - | - | |Ab | - | - | - | |Ab | - | - | - | |Ab |Eb |Ab |Eb7| CHORUS ||Ab |Eb | - |Ab | |Ab |Fm |Ab | - | |Eb | - | - | - | |Eb |Eb7|Ab | - || INTER |Ab | - | - | - | |Ab | - |Cm |Ab | |Eb/Bb|Eb/Ab|Eb| -| VERSE ||Ab | - | - | - | |Ab |Eb |Ab | - | |Ab |Db |Eb | - | |Eb | - |Ab | - || CHORUS 2 |Ab |Eb | - |Ab | |Ab |Fm |Ab | - | |Eb | - | - | - | |Eb |Eb7|Ab | - | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going