Poojasanaye | පූජාසනයේ
Key: C minor | Beat: 4/4
INTRO/INTER |Gm | - | - |Cm | ||Gm |Fm/Eb|Bb | - |Bb |Fm |Cm |- || |Gm | - | - |Cm | CHORUS Cm Bb පූජාසනයේ ඔබ හිඳුවා Cm Bb ඔබට පුදන මේ ලෝකයමයි හෙට Gm Bb Cm ඔබට එරෙහි වී නැගිටින්නේ Cm Bb Cm පූජාසනයේ ඔබ හිඳුවා VERSE 1 Cm ඉසුරින් කිත් යසසින් බබළන දා Cm Ab Cm ඔබගේ බැණුමත් ගීයක් වේ Bb Cm Eb ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා Bb Cm සිනාසුණත් එය වරදක් වේ VERSE 2 Cm කිරියෙන් පැණියෙන් උතුරා යන කළ Cm Ab Cm ලොව ඔබ පාමුල හඬා වැටේ Bb Cm Eb අත මිට හිඟ වී බෙල සුන් වන කළ Bb Cm ලොව ඔබ හිස මත කඩා වැටේ
නන්දා මාලනී | Nanda Malani



Great attempt..!
this is great job.
Thank you
Great work . Thanks🙏