Podi Kale – පොඩි කාලේ
Key: D Major | Beat: 6/8
With Lyrics
INTRO | D |F#m|Bm | A | | D |Bm |A7 | D | |D/A|D/G| D | - | CHORUS D A7 D D/F# පොඩි කාලේ අපි දෙන්නා සුදුවැලි පාරේ Bm A7 A7 D ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ D A7 D D/F# නිල් දිය මත මානෙල් මල් හැඩට පිපීලා Bm A7 A7 D තවමත් ඔබෙ රුව පෙන්වයි යසට දිලීලා D A7 D පොඩි කාලේ අපි දෙන්නා සුදුවැලි පාරේ INTER | A | D |Em/A|D | | D |F#m| A |Em | |A/D|Em | G | D | VERSE 1 D A ඔබ කිව් රස ගීත තවම දෙසවන ඇත්තේ A G A7 D මිහිර නැගෙයි එදා මෙන්ම හදවත මත්තේ// D F# A7 ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ Em A / G D D/G කොවුලන් එයි ඔබෙ ගීතය ඇසුමට වාගේ A7 D ඇසුමට වාගේ Back To Chorus VERSE 2 D A පිපුන සමන් මල් අරගෙන වැලටම ගොතලා A G A7 D අනාගතේ රස සිතුවම් මිහිරින් මවලා// D F# A7 දැමූ අතීතය මාවෙත නිහඬව කියලා Em A / G D D/G වැට දිහටම එදා මෙන්ම මධුමල් පිපිලා A7 D මධුමල් පිපිලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | D |F#m|Bm | A | | D |Bm |A7 | D | |D/A|D/G| D | - | CHORUS || D |A7 | D |D/F#| |Bm |A7 | - | D || | D |A7 | D | - | INTER | A | D |Em/A|D | | D |F#m| A |Em | |A/D|Em | G | D | VERSE || D | - | A | - | | A | G |A7 | D || | D |F# |A7 | - | |Em |A/G| D |D/G| |A7 | D | Back To Chorus[the_ad id=’6203′]
මිල්ටන් පෙරේරා/ Milton Perera

Hi, Congrats. This work is really great. Appreciate much. All the best. Aravinda R. I. Athurupane.