Piyumehi pani bothi – පියුමෙහි පැණි බොති
Key: F Major | Beat: 2/4
With Lyrics
INTRO |F/C|Bb/F|F/C|Bb/F| | + | F | - |Dm | |Dm |Gm | - | F | | F | - | - |Dm | |Dm |C7 | F |Gm | |F/C|Bb/F|F/C|Bb/F| CHORUS F F7 පියුමෙහි පැණි බොති වන බමරූ Bb G C7 මල මත නොරැඳෙති කළු දෙබරූ F C Bb දහවල් නොදිලෙයි අඹරෙ තරූ C C7 F අවරින් නොනැඟෙයි නැගෙනහිරූ // INTER | F | - |Bb | - | | C |Bb |C7 | F | | F | - |Gm | - | |C7 | F |C7 |F/C|Bb/F| |F/C|Bb/F| VERSE 1 F F7 Bb කුසගිණි හැදුනට ඉඳුල් නොකවු Bb G F තණ කොළ නුබුදිති සිංහ පැටවු// F C හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ C C7 F ගව තෙල් නොදමයි රන් බඳුනේ// VERSE 2 F F7 Bb ගැයුවට ඉමිහිරි පද උපුටා Bb G F කොවුලෙකු වෙනවද කළු කපුටා// F C සුදු පැහැ හැරියේ කවුද කිරේ C C7 F මුතු නොබඳී ගිරවියගෙ කරේ// Back To Chorus
For Bar Chord Lovers
INTRO |F/C|Bb/F|F/C|Bb/F| | + | F | - |Dm | |Dm |Gm | - | F | | F | - | - |Dm | |Dm |C7 | F |Gm | |F/C|Bb/F|F/C|Bb/F| CHORUS | F | - | - |F7 | |Bb | - | G |C7 | | F | - | C |Bb | | C |C7 | - | F | INTER | F | - |Bb | - | | C |Bb |C7 | F | | F | - |Gm | - | |C7 | F |C7 |F/C|Bb/F| |F/C|Bb/F| VERSE || F | - |F7 |Bb | |Bb | - | G | F || || F | - | - | C | | C | - |C7 | F || Back To Chorus
Your comments will keep me going