Piyaneni Ma – පියාණෙනී මා
Key: Ab Major | Beat: 4/4
With Lyrics
INTRO |Ab | - | - | - | |Db |Eb7|Ab |Eb | |Db |Eb7|Ab |Db | |Ab | - | - | - | CHORUS Ab පියාණෙනී මා නැවත උපන්නොත් Ab Db Eb7 Ab අපාර වූ මේ සංසාරේ ඔබේ ම පුතු වේවා Ab Eb Ab ඔබේ ම පුතු වේවා INTER |Eb |Db |Ab | - | |Ab | - | - | - | |Eb |Eb7|Ab | - | VERSE 1 Ab ශිල්ප සතර දී සිහසුන හිඳුවා Eb Bbm Ab ඔබට අහිමි ලොව මා රජ කරවා// Ab Db Ab ඈත ඉඳන් ඔබ බලා සිටිනේ Eb Db Eb7 Ab (Db|Ab) නෑ ඔබවන් පියවරු හමුවන්නේ Back To Chorus VERSE 2 Ab හිත මිතුරන් මා හැර ගිය දවසේ Eb Bbm Ab ලොව ම එරෙහි වී තනි වුණු මොහොතේ Ab Db Ab ඔබේ පැලේ නැත දොරගුලූ ලන්නේ Eb Db Eb7 Ab (Db|Ab) ඔබේ සෙනෙහෙ ගඟ නැත වියැළෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ab | - | - | - | |Db |Eb7|Ab |Eb | |Db |Eb7|Ab |Db | |Ab | - | - | - | CHORUS |Ab | - | - | - | |Ab | - |Ab |Db | |Db |Eb7|Ab | - | |Ab |Eb |Ab | - | INTER |Eb |Db |Ab | - | |Ab | - | - | - | |Eb |Eb7|Ab | - | VERSE ||Ab | - | - | - | |Eb |Bbm|Ab | - || |Ab |Db |Ab | - | |Eb |Db |Eb7|Ab | |Db |Ab | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going