
- Artist: Neela Wickramasinghe, Somathilaka Jayamaha
- Lyrics: Somathilaka Jayamaha
- Music: Somathilaka Jayamaha
Piyaman Keruwemu | පියමන් කෙරුවෙමු
Key: D major | Beat: 2/4
With Lyrics
INTRO | A | - | | - | - | A | - | | G | D | A | D | | A | D | A | - | |A7 | A |A7 | D | CHORUS D A G Em පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් G D A D පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද D A G Em ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු A G A Em දෙපා වාරු නැත ඔබ හැර යන්නට A G A D දෙපා වාරු නැත ඔබ හැර යන්නට INTER | D | - | - |Em | |Em | A | - | D | | A | G | D | - | | A | G | D | - | VERSE 1 G D G නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි D A D (D7|D) කෝල හැඟුම් කෙලි කවට සිනාවයි// D7 G A මල් නැටුමයි කළගෙඩි නැටුමයි A G A Em මගේ දෑස තුල යලිත් ඇදේවිද A G A D මගේ දෑස තුල යලිත් ඇදේවිද Back To Chorus VERSE 2 G D G නෙත කඳුලින් හස පෙමින් මුවාකල D A D (D7|D) සොදුරු පැතුම් පුරවා මන මත් කල// D7 G A මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි A G A Em මා හැදු පාසල් මවුනි දායාදර A G A D මා හැදු පාසල් මවුනි දායාදර Back To Chorus
For Bar Chord Lovers
INTRO | A | - | | - | - | A | - | | G | D | A | D | | A | D | A | - | |A7 | A |A7 | D | CHORUS | D | A | G |Em | | G | D | A | D | | D | A | G |Em | | A | G | A |Em | | A | G | A | D | INTER | D | - | - |Em | |Em | A | - | D | | A | G | D | - | | A | G | D | - | VERSE | G | - | D | G | | D | A | - | D | | D7| D | G | - | | D | G | D | A | | A | D |D7 | G | | G | A | - | G | | A |Em | A | G | | A | D | D | + | Back To Chorus[the_ad id=’6203′]
සෝමතිලක ජයමහ|නීලා වික්රමසිංහ/Somathilaka Jayamaha|Neela Wickramasinghe

Your comments will keep me going