Piyaba Yanawa Ma | පියඹා යනවා මා
Key: A minor | Beat: 6/8
INTRO / INTER |Am| +|Am|+ | |Am| -|F | -|G |F |E |+ | CHORUS Am F පියඹා යනවා මා ආකාශයේ F G අවසානයි ප්රේමාදරේ G F ගිරවෝ කොව්ලෝ G Am මිදුනා මා ආදරෙන්... VERSE 1 Am පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ Am D සිත වේදන ඉතින් රිදුම් නොදේ D G ජිවිතේ පවන් සැලේ F E මල් මල් යොවුන් වියේ ජිවිතේ VERSE 2 Am රෑ නින්ද යා නොදී හිතේ උපන් Am D නෑ පෙම්වති කියා රුවක් ඉතින් D G පෙම් යදම් සිදී බිදී ගිහින් F E මල් මල් යොවුන් වියේ ජිවිතේ
Your comments will keep me going