Pithu Senehe Pidu | පිතු සෙනෙහේ පිදු
Key: G minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Gm | - | - | - | | D | - |Gm | - | |Gm |D7 |Gm | - | | D |D7 |Gm | - | CHORUS Gm Bb පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව D Gm දූ දරුවන් හිනැහී ඇතිදෝ Cm උන්ගේ සිත රැඳි තනිය මකන්නට Eb Bb Gm මවුනට කවදා හැකි වේදෝ VERSE 1 Gm F හිරු මඬලක් සේ කිරණ බෙදාදී F Gm නුග සෙවණක් සේ සිසිල සදා දී Cm D ජිවිතයේ බර උරින් දරා D Gm පියවරුමයි ලොව මහ සයුරක් වී D7 Gm පොළොව නිවා ලන්නේ Back To Chorus VERSE 2 Gm F මෙත් මුදිතා ගුණ සිතෙහි දරා F Gm පෙරුම් පුරා එන සසර පුරා Cm D අම්මාවරු මතු බුදු වන්නේ D Gm පියවරුමයි ලොව බුදු වන මවුනට D7 Gm ඒ විවරණ දෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Gm | - | - | - | | D | - |Gm | - | |Gm |D7 |Gm | - | | D |D7 |Gm | - | CHORUS |Gm | - |Bb | - | | D | - |Gm | - | |Cm | - | - | - | |Eb |Bb |Gm | - | VERSE |Gm | - | F | - | | F | - |Gm | - | |Cm | - | - | D | | D | - |Gm | - | |D7 | - |Gm | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going