Pipunu Malaka | පිපුනු මලක
Key: F major | Beat: 7/8
With Lyrics
INTRO | + | F | - |Dm | |Dm |Bb | - | F | CHORUS F C7 F පිපුනු මලක හැඩ දෑස සලා F C සිතුම් විහග කැල වසග කලා Dm Gm මග තොට රැදි නෙත් දහක් වසා C Bb F මතකද අප නෙත් කතා කලා INTER | + | F | - |Dm | |Dm |Bb | - | F | | F |Bb | F | - | VERSE 1 F Bb කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා F C නොම විමසා පෙම ඉගිමැරුවා Bb F සොදුරු වසන්තෙක මොහොතක සුවපා C C7 F වෙන්වූවා අප සුසුම් දරා Back To Chorus VERSE 2 F Bb මතකේ මැවෙනා පෙර රූ චායා F C හමුවේදෝ යලි සිත් සනහා Bb F ඔබ නමටයි මා පාරමි පුරනා C C7 F ඇසේවිදෝ මේ ගී මාලා Back To Chorus
For Bar Chord Lovers
INTRO | + | F | - |Dm | |Dm |Bb | - | F | CHORUS | F | - |C7 | F | | F | - | C | - | |Dm | - | - |Gm | | C |Bb | F | + | INTER | + | F | - |Dm | |Dm |Bb | - | F | | F |Bb | F | - | VERSE | F | - |Bb | - | | F | - | C | - | |Bb | - | F | - | | C | - |C7 | F | Back To Chorus
Your comments will keep me going