- Artist: Narada Disasekara
- Lyrics: Chandrarathna Manawasingha
- Music: Pandith Amaradewa
- Movie: Ranmuthu Duwa
Pipi pipi – පිපී පිපී
Key: Bb Major | Beat: 6/8
With Lyrics
INTRO | + | + | + | + | |Bb | F |Bb | - | CHORUS Bb Bb Cm F පිපී පිපී... පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා Bb Bb Cm Bb වරෙන් වරෙන් වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා Bb Gm Bb/Cm කාගෙත් කාගෙත් පින් පල දීලා Bb Gm Bb/Cm කාටත් කාටත් දෙයියෝ දීලා Eb Bb F/Bb පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා// INTER |Bb |Dm | - | C | |Ab |C/Bb| VERSE 1 Bb Gm Bb/C Bb අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් තියා // Ab Eb Bb/C Bb රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා// Bb/Eb Bb Bb/F7 Bb මල් මල් ගමනක් ගියා මල් මල් ගමනක් ගියා CHORUS 2 Bb Bb Cm F පිපී පිපී... පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා Bb Bb Cm Bb වරෙන් වරෙන් වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා Bb Gm Bb/Cm දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා Bb Gm Bb/Cm අපටත් දවසක හඳ පායනවා Eb Bb F/Bb එදා අපිත් මල් පැණියෙන් නානවා VERSE 2 Bb Gm Bb/C Bb අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා // Ab Eb Bb/C Bb වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා // Bb/Eb Bb Bb/F7 Bb පැණි වරකා මෝරලා පැණි වරකා මෝරලා Back To Chorus VERSE 3 Bb Gm Bb/C Bb කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා // Ab Eb Bb/C Bb හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා // Bb/Eb Bb Bb/F7 Bb කඳු මුදුනක දැවටිලා කඳු මුදුනක දැවටිලා Back To Chorus
For Bar Chord Lovers
INTRO | + | + | + | + | |Bb | F |Bb | - | CHORUS |Bb | - |Bb | - | |Cm | F |Bb | - | |Bb |Cm | - |Bb | | + | + |Bb | - | |Gm |Bb/Cm|Bb |- | |Gm |Bb/Cm|Eb |Bb| |F/Bb|Bb | INTER |Bb |Dm | - | C | |Ab |C/Bb| VERSE ||Bb |Gm |Bb/C|Bb || ||Ab |Eb |Bb/C|Bb || |Bb/Eb|Bb |Bb/F7|Bb | Back To Chorus
Your comments will keep me going