
- Artist: Edward Jayakody
- Lyrics: Amarasena Kankanamge
- Music: Rohana Weerasingha
- Cut & Paste Transpose
Pinna Male | පින්න මලේ
E minor
INTRO / INTER ||Em | G | D | Em || |Em | - | - | D | |Am | - | D | Em | |G | - | C | Em | CHORUS Em G පින්න මලේ සුද ඇන්න ගිහින්වද Am D මුහුණ පුරා පෙම් පිරිලා Em C D ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර G Am C D Em කන්ද කපා හඳ ගෙට එන්නා // VERSE 1 Em දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් D Am Em Am/Em අන්න බලාපන් අත වනතේ Am G මන්ද නගේ නුඹ යන්නෙ ගමෙන් පිට Em Am C D Em ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ VERSE 2 Em ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ D Am Em Am/Em එන්නෙ අළුත් අවුරුදු කාලේ Am G ගන්න එපා පර දේස සිරිත් නෙක Em Am C D Em මේක අපේ සිංහල දේසේ

Your comments will keep me going