Pinibara Yame | පිණිබර යාමේ
Key: Eb major | Beat: 2/4
With Lyrics
INTRO |Eb | - | - | - | |Eb |Bb |Eb | - | | - |Ab |Eb | - | |Cm |Eb | CHORUS Eb Ab Eb පිණිබර යාමේ සැවුලන් හඬලනවා Bb Bb7 Eb අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා Db Eb කොළඹ රේල්ලුව රජ ගමනක එනවා Eb Fm Bb Bb7 Eb නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා INTER |Bb |Bb7|Eb | - | |Cm |Bb |Eb |Ab | |Eb | - |Bb7|Eb | VERSE 1 Eb Ab පුතුනේ අකුරට යන්න පමාවී Db Fm Ab Eb ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී Ab Eb ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා Ab Eb Bb Bb7 Bb මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා Back To Chorus VERSE 2 Eb Ab වේල දෙව්ලේ කුසගිනි නොබලා Db Fm Ab Eb කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා Eb Ab Eb කලට රුවන් වැසි වස්සන කාලේ Ab Eb Bb Bb7 Bb ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Eb | - | - | - | |Eb |Bb |Eb | - | | - |Ab |Eb | - | |Cm |Eb | CHORUS |Eb | - | |Ab |Eb | - | - | |Bb | - |Bb7| - | |Eb | - |Db |Eb | |Eb | - | - | - | |Eb |Fm |Bb |Bb7| |Eb | - | INTER |Bb |Bb7|Eb | - | |Cm |Bb |Eb |Ab | |Eb | - |Bb7|Eb | VERSE |Eb |Ab | - | - | |Ab |Db |Fm |Ab | |Eb | - |Eb |Ab | |Ab | - | - |Db | |Fm |Ab |Eb | - | |Ab | - |Eb | - | |Ab |Eb |Bb | - | |Bb |Bb7|Eb | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going