Pinibara Seetha Yame | පිණිබර සීත යාමෙ
Key: A minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Am | - | - | - || || G | - | C |Am || CHORUS Am පිණිබර සීත යාමෙ මේ උදෑසනේ Am F ලස්සන රෝස මලේ ඇයි සිනාසුණේ F G ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ G E Am කාටද ආදරේ ඔබේ VERSE 1 A D අහිංසකාවිය නිහඬව ඇයි ඔබ E A ඇසෙද්දි බමර ගායනා A D කියන්නකෝ ඔබෙ ලෙංගතු කම ගැන G E Am සදන්න සිතට වාසනා Back To Chorus VERSE 2 A D නිසංසලේ නිල් අහස පුරා අද E A අරුමේ ලහිරු පායලා A D පියාසලා මම එන්නම් ඔබ වෙත G E Am පෙම්ලොව ඉන්න සැනසිලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER ||Am | - | - | - || || G | - | C |Am || CHORUS |Am | - | - | - | |Am | - | - | F | | F | - | - | G | | G | E |Am | - | VERSE | A | - | D | - | | E | - | A | - | | A | - | D | - | | G | E |Am | - | Back To Chorus[the_ad id=’6203′]
සමන් ද සිල්වා/Saman De Silva

Your comments will keep me going