Pin manda ranga – පින් මන්ද රංග
Key: D minor | Beat: 2/4
With Lyrics
INTRO/INTER |Dm | - | G | - | | C | - | A |Dm | | G |Dm | G |Dm | | G |Am/G7/C|Dm | CHORUS Dm G Dm පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී.. A7 Dm|-|F|Dm| නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ Dm A Dm මං සිංහයාට බයයි නංගියේ// VERSE 1 Dm G වැදි රජ සමගින් අවසැඟ A G Dm මනමේ කුමරිට රැවටුණ // Dm F C මනමෙ කුමරා මමයි නංගියේ C F A Dm 2nd(Dm|F| ධනුදර වුණාට ඉහත සංදියේ// Dm A Dm මං සිංහයාට බයයි නංගියේ// Back To Chorus VERSE 2 Dm G දුනු කඩු මොටදැයි ප්‍රේමෙට A G Dm වෙඬරු සදිසි උණු වෙන සිත් මිස // Dm F C තිරය මෑත් කරන වංගියේ C F A Dm 2nd(Dm|F| අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ// Dm A Dm මං සිංහයාට බයයි නංගියේ/ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Dm | - | G | - | | C | - | A |Dm | | G |Dm | G |Dm | | G |Am/G7/C|Dm | CHORUS |Dm | - | - | - | | G | - | - | - | |Dm | - |A7 | - | |A7 | - | - |Dm | |Dm | F | + | + | | A | - |Dm | - | |Dm | - | A | - | |Dm | - | VERSE ||Dm | - | G | - | | A | - | G |Dm || |Dm | F | C | - | | C | - | C | F | | A |Dm | C | F | | A |Dm | - | F | | + | + | A | - | |Dm | - | - | - | | A | - |Dm | - | Back To Chorus
Your comments will keep me going