Pile Padura | පිලේ පැදුර
C major 3/4
INTRO | C | - | - | - | | F | - | C | G | | C |Cm |Ab | - | | G | - | C | - | CHORUS C F C Eb පිලේ පැදුර හේනට අරගෙන එනවා G C එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා C F රටා වියපු අත් දෙක මට සිහිවෙනවා Cm G C හිතේ දුකට එතකොට කවි කියවෙනවා INTER 1 & 2 | Cm| - | G | - | | C | - | - | - | VERSE 2 C F C ඉර පායා ඉර අවරට ගියාදෝ G C සඳ පායා සඳ අවරට ගියාදෝ Dm F G හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ G C F C හැඬූ කඳුළු මුහුදට එක් වුනාදෝ Cm G C ළමා ළපටි නෑනා කොයි ගියදෝ VERSE 3 C F C ඔබේ කරට මල් මාලා ගොතන්නට G C මදු මල් පිපෙනවා හේනේ වැට දිගට Dm F G ඔබේ කටින් ගී සීපද අහන්නට G C F C ඔබේ කටින් ගී සීපද අහන්නට Cm G C තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

Good work Harsha
Thanks