Perum Puragena – පෙරුම් පුරාගෙන
Key: Eb Major | Beat: 2/4
With Lyrics
INTRO || + | + | + | + || ||Eb |Cm |Eb |Cm || CHORUS Eb Cm Eb පෙරුම් පුරාගෙන ආ සංසාරේ Bb Eb පැතුමද සුනුවිසුණුව වැටුණේ Cm Bb කාටද රිදුණේ කවුරුද හැඬුවේ Bb Eb දුම්රිය මොහොතක් නතර වුණේ INTER |Eb | - | - | - | |Eb7| - |Ab7| - | |Eb | - |Eb |Cm | |Eb |Cm | VERSE 1 Eb Cm මලක් වගේ රොන් සුවඳ වගේ Bb Eb ජීවිතයේ සුව අපමණ වේ....// Eb Ab Fm දොලක් වගේ දිය දෝත වගේ Ab Eb Bb Eb ජීවිතයේ අම සිසිළ දැනේ Back To Chorus VERSE 2 Eb Cm වරක් නෙතග කඳුලැලි පිරුණාදෝ Bb Eb සිතට දරාගනු බැරි දුක් වීදෝ// Eb Ab Fm දිවිය මොන තරම් සුන්දර දෝ Ab Eb Bb Eb දුකම කොයි තරම් සතුටක් දෝ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO || + | + | + | + || ||Eb |Cm |Eb |Cm || CHORUS |Eb | - |Cm |Eb | |Bb | - | - |Eb | |Cm | - |Bb | - | |Bb | - | - |Eb | INTER |Eb | - | - | - | |Eb7| - |Ab7| - | |Eb | - |Eb |Cm | |Eb |Cm | VERSE |Eb | - | - |Cm | ||Bb | - | - |Eb || |Eb | - |Ab |Fm | |Ab |Eb |Bb |Eb | Back To Chorus[the_ad id=’6203′]
සේනානායක වේරලියද්ද| Senanayake Weraliyadda

Put noats we don’t know chords