- Artist: Milton Mallawarachchi
- Lyrics: K.D.K.Dharmawardhana
- Music: Victor Rathnayaka
- Cut & Paste Transpose
Peradeela Pala Giye Nae | පැරදීලා පලා ගියේ
G major
With Lyrics
INTRO | G | + | C | + | | F | + | G | - | | F | G | G | - | | C | - | G | - | | G | C | D |D7 | | G | + | CHORUS G G7 G පැරදීලා පලා ගියේ නෑ G G7 G රැවටීලා හඩා වැටී නෑ C G පිටු පාලා සොවේ හෙලා නෑ F G මා කවදාවත් වෙනස් උනේ නෑ INTER | G | - | - | - | | C | - | G | - | | G | - | G | - | | G | - | - | - | | G | + | VERSE 1 G C දුක සන්කා හැර විගසේ C G සැනසීලා ඉනු නොලසේ // G F ලයෙහී රන් ගිරි සිරසේ F G රැදෙමී මා විත් වළාකුලක් සේ VERSE 2 G C රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ C G රන් මාළා කෙසේ සොයම්දෝ // G F හිස් දෑතින් කෙසේ එමීදෝ F G මා එනතුරු ඔබ බලා ඉදීදෝ Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | + | C | + | | F | + | G | - | | F | G | G | - | | C | - | G | - | | G | C | D |D7 | | G | + | CHORUS | + | + | |G7 | G | G | - | |G7 | G | C | - | | G | - | F | - | | G | - | INTER | G | - | - | - | | C | - | G | - | | G | - | G | - | | G | - | - | - | | G | + | VERSE | + | + | | C | - | - | - | | G | - | - | - | | C | - | - | - | | G | - | - | - | | F | - | - | - | | G | + | Back To Chorus
Your comments will keep me going