
- Artist: Milton Mallawarachchi
- Lyrics: Upali Dhanawalawithana
- Music: Sarath Dasanayaka
- Cut & Paste Transpose
Pera Eka Dawasaka | පෙර එක දවසක
E minor
INTRO |Em | - | D | - | |Am |C | Em| - | |Am | - | Em| - | |Em/Am| G/D | Em| CHORUS Em Am පෙර එක දවසක සඳ නැති සවසක D Em ඔබ මා සමුගත් ඉවුරු තලාවේ Am Em යළි අප හමුවේවා// INTER |EmC | C |EmC | C | |Em | — | Am | — | | D | — | GD |GEm | VERSE 1 Em Am D Em ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් A Em මගේ පැතුම් ලොව සසල කලා සේ Em Am D Em නීල නුවන් ඇති දෑල වලින් ඔය A Em තවත් ලොවක් ඔබ එළිය කලාවේ VERSE 2 Em Am D Em එකම වරක් හෝ නෙත සනසන්නට A Em ආශාවෙන් මා ඔබ දෙස බලලා Em Am D Em එකම වරක් නොව එක හෝරාවක A Em දහස් වරක් මා මනසින් හැඬුවා

Please submit the “paya aa sada aduru walawen” of Mr.Milton mallawarachchi