Pera Athmayaka | පෙර ආත්මයක
Key: Eb minor | Beat: 2/4
With Lyrics
INTRO |Ab | - | - | - | | B | - | - | - | |Ebm| - | - | - | |Ebm| - | + | + | CHORUS Ebm පෙර ආත්මයක එක රාත්රියක Ab Bbm Db මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ Ab Ebm Ab Ebm ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ Ebm පෙර ආත්මයක එක රාත්රියක Ab Bbm Db සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ Ab Ebm Ab Ebm ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ Bb Eb F# Ebm හ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම් ම් INTER |Ab | - |Ebm| - | |Db | - |F# |Bb | |Ebm| - | VERSE 1 Ebm Ab Ebm Ab දෑතට බරවී දෑතක හිර වී Ab F# Ebm එක් වුණු තිසරුන් රංගන පෑවේ.. Ebm Ab Ebm Ab ආදර වීණා සත්සර රාවෙන් Ab F# Ebm මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ Ebm B Ebm මධුර අතීතේ දැනුණු තුසීතේ Ab Db ජීවන ගමනේ ගිම සැනසෙව්වේ Db F# Ebm ඒ සුව සහනය සිහිවේ Back To Chorus VERSE 2 Ebm Ab Ebm Ab නෙත්මිණි පිබිදී පැහැසර විහිදී Ab F# Ebm සියොළඟ ගිලුණා විශ්මිත එළියේ Ebm Ab Ebm Ab සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ Ab F# Ebm අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ Ebm B Ebm භවයෙහි පෙරදී ආ මග වැරදී Ab Db කොයිබද ඔබ මේ ප්රියදේහිනියේ Db F# Ebm මා ඔබ දෙඅතක තනියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab | - | - | - | | B | - | - | - | |Ebm| - | - | - | |Ebm| - | + | + | CHORUS ||Ebm| - | - | - | |Ab | - |Bbm|Db | |Ab |Ebm|Ab |Ebm|| |Bb |Eb |F# |Ebm| INTER |Ab | - |Ebm| - | |Db | - |F# |Bb | |Ebm| - | VERSE ||Ebm|Ab |Ebm|Ab | |Ab |F# | - |Ebm|| |Ebm| -| -|B/Ebm| |Ab | - | - |Db | |Db | - |F# |Ebm| Back To Chorus
මිල්ටන් පෙරේරා|සුජාතා අත්තනායක/Milton Perera|Sujatha Athathanayaka

Hi Harsha… you are doing a great work. Well done. Add more sinhala songs. Please add “egodaha yanno” by shelton perera.
Nice to see you here by chance.
Im Upali
Kelaniya 1st batch
ඇඹුලා??