
- Artist: Victor Rathnayaka
- Lyrics: Karunarathna Abeysekara
- Music: P.L.A.Somapala
- Movie: Pembara Madhu
Pembara Madhu | පෙම්බර මධු
Key: Eb major | Beat: 2/4
With Lyrics
INTRO ad-lib |Eb | - |Ab | - | |Eb |Bb |Eb | - | CHORUS Eb Bb Eb පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ Gm Eb Bb Eb Ab සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ Eb Fm Eb Bb Eb පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ INTER 1 |Eb | - | |Ab | - |Eb | - | |Eb |Eb7|Eb | - | | - |Eb7|Ab | - | |Eb |Bb |Fm |Ab | |Eb |Bb |Eb | - | VERSE 1 Eb Ab Eb ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී Ab Fm Db Ab Eb ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී Eb Bb Eb අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී Gm Eb Bb Eb Ab සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ Eb Fm Eb Bb Eb පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ INTER 2 |Eb | - |Ab | - | |Fm | - |Cm |Eb | |Eb | - |Ab | - | |Fm | - |Bb |Eb | |Eb |Bb |Eb | - | VERSE 2 Eb Ab Eb වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ Ab Fm Db Ab Eb සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ Eb Bb Eb පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ Gm Eb Bb Eb Ab සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ Eb Fm Eb Bb Eb පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ VERSE 3 Eb Ab Eb අපේම පාලු විමානේ නිසංසලේ සහනේ Ab Fm Db Ab Eb අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ Eb Bb Eb විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ Gm Eb Bb Eb Ab සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ Eb Fm Eb Bb Eb පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Eb | + |Ab | + | |Eb |Bb |Eb | - | CHORUS |Eb | - | - |Bb | |Bb |Eb | - | - | |Gm | - |Eb | - | |Bb |Eb |Ab |Eb | |Fm | - |Eb | - | |Bb |Eb | INTER 1 & 3 |Eb | - | |Ab | - |Eb | - | |Eb |Eb7|Eb | - | | - |Eb7|Ab | - | |Eb |Bb |Fm |Ab | |Eb |Bb |Eb | - | VERSE |Eb | - | - |Ab | |Ab |Eb | - |Ab | |Ab | - |Fm |Db | |Ab |Eb | - | - | |Eb | - |Bb | - | |Eb | - | - | - | |Gm | - |Eb | - | |Bb |Eb |Ab |Eb | |Fm | - |Eb | - | |Bb |Eb | INTER 2 |Eb | - |Ab | - | |Fm | - |Cm |Eb | |Eb | - |Ab | - | |Fm | - |Bb |Eb | |Eb |Bb |Eb | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going