Pem Sililare – පෙම් සිලිලාරේ
Key: D major | Beat: 2/4
With Lyrics
INTRO | D |Em |A7 | D | | D | - | G | - | | D |A7 | D | CHORUS D පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී G D A විහිදී විසිරෙන්නා A D වසන්ත ගීතේ පවනේ පාවේ D විල්තෙර නිල්ලේ හද සන්සුන් කළ G D A ගී හඬ යළි ඇසුණා A D කවුදෝ ආවේ කවුදෝ ආවේ INTER | D | - | G | - | | A | G | - | D | | G | D |A7 | D | VERSE 1 D පෙර දිනේ සොඳුරු රුව ඔබේ D D7 G නෙතු කොනේ ඇඳි පැයේ A G D G D A D ආදරේ මංපෙතේ ආවෙ දෑත ගෙන දෙන්නා Back To Chorus VERSE 2 D හසරැලී තොලග නැඟි නැඟී D D7 G හද නිවී සිහිල දේ A G D G D A D ආදරේ මංපෙතේ ආවෙ දෑත ගෙන දෙන්නා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | D |Em |A7 | D | | D | - | G | - | | D |A7 | D | CHORUS | D | - |G/D| A | | A | D | - | - | | D | - |G/D| A | | A | D | - | - | INTER | D | - | G | - | | A | G | - | D | | G | D |A7 | D | VERSE | D | - | - | - | | D |D7 | G | - | | A | - | G | - | | D | G |D/A| D | Back To Chorus[the_ad id=’6203′]
Jayantha Udagama says
Artist
Amara Ranathunge and Dayarathne Ranathunge??