Pem Raja Dahane | පෙම් රජ දහනේ
G major
Originally Sung With Rukmani Devi
INTRO | G | - | F | Dm | | G | Dm| G | CHORUS G F Dm පෙම් රජ දහනේ අහස් මාලිගාවන් G සිඳී බිඳී නටඹුන් විසිරේ C G කොහේද මා යන්නේ// INTER | G | - | - | - | F | - |Dm| - | | G | - |Dm | - | G | - | VERSE 1 G F Dm G එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින් F Dm G මහා කඳූළූ ගංඟා මැවුණා ලොවේ C F Dm G එවන් අතීතේ රැයේ මා අසරණයි මා තනිවමයි VERSE 2 G F Dm G ගසේ එතෙන මල් ලතා මියෙන පෙම් සුසුම් ලොවේ F Dm G පාළු වෙරළ අයිනේ නාඬා ඉතින් C F Dm G නිරන්තරේ මා හදේ ඈ පිළිරැවේ රෑසිරැ මැවේ
Your comments will keep me going