Pem mal mala – පෙම් මල් මාලා
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO || E | - | - | - || | E | - |B7 | - | | E | - | CHORUS E B B B7 E පෙම් මල් මාලා නෙලා ගොතාලා// ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා E B B B7 E වීර ඔබගේ ගෙලේ දමාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා INTER 1 & 3 | E | - | - | - | |B7 | - | E | - | VERSE 1 E B7 E ආලේ මෝරා කුසුමේ නෑවී බෝ කල් වූවා මා මනමාලී E B7 E රාජිණී සුවීනීත භාරී රාජිණී යස මා හැඩකාරී E B B B7 E සොයාලා ආවේ මේ මනමාලී ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා Back To Chorus INTER 2 | E | - | - | - | | E | - | - | - | | E | - | VERSE 2 E B7 E ඔබේ රෑපේහී ඡායා ඇදුනේය හර්දේ// E B7 E කුසුමා ඔබේමයි මාගේ රජින්දේ// E E7 A E B7 E පියඹා ආවා පේම කුරැල්ලා ස්වප්න පුරේහී කූඩු තනන්ටා// E B B B7 E මහ ඹබා යස පාර සොයාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා Back To Chorus VERSE 3 E B7 E රිදී කුමාරී අහසේ පාවී කෝමල සිරිණී පතාවි ආසිරී E B7 E ඔබ වේ මාගේ සිරිකත කුසුමා මා ඔබේමයි නෑ සැක පැතුමා E B B B7 E නැගේ පුබෝදේ මෝරා මෝරා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා Back To Chorus
For Bar Chord Lovers
INTRO || E | - | - | - || | E | - |B7 | - | | E | - | CHORUS || E | - | - | B || | B |B7 | - | E | | B | - | - | B | | B |B7 | - | E | | E | - | - | B || | B |B7 | - | E | | B | - | - | B | | B |B7 | - | E | INTER 1 & 3 | E | - | - | - | |B7 | - | E | - | VERSE 1 & 3 || E | - | - | - | |B7 | - | - | E || | B | - | - | B | | B |B7 | - | E | INTER 2 | E | - | - | - | | E | - | - | - | | E | - | VERSE 2 || E |B7 | - | E || || B |B7 | - | E || || E | - |E7 | A | | A | E |B7 | E || | B | - | - | B | | B |B7 | - | E | Back To Chorus
මොහිදීන් බෙග්/රුක්මනී දේවි|Mohideen Beg/Rukmani Devi

Your comments will keep me going