Pem Lowa Nindedi | පෙම් ලොව නින්දෙදි
Key: G minor | Beat: 2/4
With Lyrics
INTRO/INTER |Gm | - | - |Cm | |Gm | - |Bb |Gm | |Gm | - | F | - | | D |Bb |Gm | - | |Gm | - | - |Cm | |Gm | - |Bb |Gm | CHORUS Gm පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ F Gm දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ Cm Eb Bb Gm හද පොපියයි සිත නලියයි F D7 Gm බැලු බැලු අත එළියයි// Gm පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ VERSE 1 Gm Bb Gm බඳ නලවාලා උකුල සලාලා Gm Bb Gm මුව විදහාලා මුකුළු නගාලා F Eb Gm රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා හද පොපියයි …. Back To Chorus VERSE 2 Gm Bb Gm මල් සරා අසු අරා Gm Bb Gm එයි නුරා හී දරා F Eb Gm රස දහරා රළ පීරා ආදරේ තෝරා හද පොපියයි ….. Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Gm | - | - |Cm | |Gm | - |Bb |Gm | |Gm | - | F | - | | D |Bb |Gm | - | |Gm | - | - |Cm | |Gm | - |Bb |Gm | CHORUS |Gm | - | - | - | | F | - |Gm | - | ||Cm |Eb |Bb |Gm | | F |D7 |Gm | - || |Gm | - | - | - | VERSE ||Gm |Bb | - |Gm || | F | - |Eb | - | |Eb | - |Gm | - | ||Cm |Eb |Bb |Gm | | F |D7 |Gm | - || |Gm | - | - | - | Back To Chorus
එම්.එස්.ප්රනාන්දු/M.S.Fernando

really i would like to appreciate your hard work and works on perfect and thank you very much