Pem Kawak Liyu | පෙම් කවක් ලියූ
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Fm |Cm |Fm | - | |Ab |Bb |Fm |Eb | |Eb |Fm |Cm |Fm | CHORUS Fm Cm පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ Cm Eb Fm එය මකා දමා ගිය හැටි රහසේ F Bb නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ Fm Eb Cm Fm පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ |Fm|Cm|and repeat VERSE 1 Fm Db Ab Fm නුඹ යන්නම යන්නම යනවානම් Cm Eb Db Ab(Fm|Cm|-|Fm) මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්// Ab Bb Ab යලි එන්නනම එන්නම හිතුනේ නම් Ab Cm Fm නුඹ එන්න එපා මගෙ හිත තහනම් Back To Chorus VERSE 2 Fm Db Ab Fm හුරතලෙන් දැවටිලා මගේ ලඟින් Cm Eb Db Ab(Fm|Cm|-|Fm) දුන් සතුට එපමණද මට පවසම්// Ab Bb Ab සඳ එලිය පොළොවටයි හිමිවූයේ Ab Cm Fm සඳ අහසෙ රැදුනාට රත්තරනේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Fm |Cm |Fm | - | |Ab |Bb |Fm |Eb | |Eb |Fm |Cm |Fm | CHORUS |Fm | - |Cm | - | |Cm |Eb | - |Fm | | F | - |Bb | - | |Fm | + |Eb | - | |Cm |Fm | - |Cm | Repeat VERSE |Fm |Db |Ab |Fm | |Cm |Eb |Db |Ab | |Fm |Cm | - |Fm | |Fm |Db |Ab |Fm | |Cm |Eb |Db |Ab | |Ab |Bb |Ab | - | |Ab |Cm | - |Fm | Back To Chorus[the_ad id=’6203′]
කරුනාරත්න දිවුල්ගනේ/Karunarathna Diwulgane

Your comments will keep me going