Pem Kalath Sithin | පෙම් කලත් සිතින්
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO |Em | - | C | - | |Am | - | D |Em | CHORUS Em D පෙම් කලත් සිතින් දයාවී ලංවෙන්න බෑ ප්‍රියාවී C B7 Em අහිමියි ඔබේ ආදරේ Em G Am D G අපෙ පෙම ගැනත් ලතාවේ ලෝකයා අදත් කතාවේ D C B Em නොසිතන් ලඳේ අහිතක් මේ මා කෙර් INTER |Em | - | C | - | |Am | - | D |Em | | D | - | G | E | |Am | - | D |Em | | C | - |Em | - | |C/G/Am | D | - | VERSE 1 Em G පැතුවාට ජීවිතේදී එක් වේද මේ භවේදී Am G |Em මිහි මඬළ සඳ සේ අපි දුරයි අපි දුරයි Am D Em G පරිශුද්ධ චේතනාවෝ ගෙන ආව වේදනා වෝ D C B Em නොසිතන් ලඳේ අහිතක් මේ මා කෙර් Back To Chorus VERSE 2 Em G වියලුනු දෙතොල් පිපාසේ සනසන අමා ජලාසේ Am G |Em කිසිදාක සොඳුරෙ හමු නොවේ හමු නොවේ Am D Em G සෙවනැල්ල සේ යන පාරේ ඔබ ඉන්න හැම වාරේ D C B Em නොසිතන් ළඳේ අහිතක් මේ මා කෙරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | C | - | |Am | - | D |Em | CHORUS |Em | - | - | - | | D | - | - | - | | C | - |B7 | - | |Em | - | - | - | |Em | G |Am | - | | D | - | G | - | | D | - | C | B | INTER |Em | - | C | - | |Am | - | D |Em | | D | - | G | E | |Am | - | D |Em | | C | - |Em | - | |C/G/Am | D | - | VERSE |Em | - | - | - | | G | - | - | - | |Am | - | - | - | | G | - |Em | - | |Am | - | D | - | |Em | - | G | - | | D | - | C | B | Back To Chorus
Anonymous says
What you have done over here is praise worthy. Keep up the good work Harsha.
Prasad Hapuarachchi
Chairman
Tourist Board – WP
Harsha Jayamanne says
Thanks Prasad
Samantha Hetti pathi says
Mr Harsha,i appreciate that your tremendous effort ….
I was born in 1976,and i’m unaware of this song in that time….but now it’s metought that i’m taking me into the great world…..
I love this song,very very much… thanks harsha…thanks lot !!!
Harsha Jayamanne says
I am glad you like it Samantha
Samantha Hetti pathirana says
Mr Harsha,i appreciate that your tremendous effort ….
I was born in 1976,and i’m unaware of this song in that time….but now it’s metought that i’m taking me into the great world…..
I love this song,very very much… thanks harsha…thanks lot !!!
Anonymous says
thanks harsha good job i like this song very much