- Artist: Chandrakumar Kandanarachchi
- Lyrics: chandrakumar Kandanarachchi
- Music: Chandrakumar Kandanarachchi
Pem banda sith banda – පෙම් බැන්ද සිත් බැන්ද
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Em | - | - | - | |Em | - | - | - | | D | - | - | - | | D | - | - |Em || CHORUS Em D පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා D Em C Em ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බදින මා..යා……..// VERSE 1 Em G Em D රන් තාරකාවෝ දෙනෙතේ රැදුනාවේ D G Em මේ සොදුරු සිහිනේ කවදා ඉටු වේදෝ ලදේ Em Am D G නිම් හිම් නැතේ සෙනෙහෙ ලයේ Em Am D G Em මන්දෝ ලදේ සැගවී ගියේ VERSE 2 Em G Em D පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ D G Em මේ සොදුරු පියසේ නොඇසේ මිහිරි ගියේ Em Am D G හැගුමන් මගේ ඔබ හා බැදේ Em Am D G Em පැවතුම් ඔබේ නොදනී ලදේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Em | - | - | - | |Em | - | - | - | | D | - | - | - | | D | - | - |Em || CHORUS |Em | - | - | - | | D | - | - | - | | D | - | - | - | |Em | C |Em | - | VERSE |Em | - | G | - | |Em | - | D | - | | D | - | - | - | | D | - | G |Em | |Em |Am | - | - | | D | G | - | - | |Em |Am | - | - | | D | G | - | - | |Em+|Em+| Back To Chorus
චන්ද්‍රකුමාර් කඳනාරච්චි/Chandrakumar Kandanarachchi



Your comments will keep me going