Pem Apsarawo | පෙම් අප්සරාවෝ
Ab major
INTRO |Ab | — |Ab |C#7|Ab |C#7|Eb |Ab | CHORUS Ab C# Ab පෙම් අප්සරාවෝ මල් තලා සිනාවේ Bbm Eb Ab ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ හෝ හෝ හෝ හෝ - පෙම් අප්සරාවෝ// INTER |Ab |Fm |Eb7|Fm |Bbm| — |Ab | — | |Ab | — |Cm | — |Bbm| — |Ab | — | VERSE 1 Ab රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම් C# Ab කල් බලා නිසල් සුවේ වාසේ වෙම් Ab C# රතී රඟන නිතඹ සලන Ab Ab සොදුරු පියඹ රන් කිරිල්ල VERSE 2 Ab සත් සරේ හඬින් පිරී වදන් ඔබේ C# Ab මත් කෙරේ සවන් මගේ රසින් මිදී Ab C# මහද අරණ සුවඳකරන Ab Ab සුළඟ රැගෙන හනික එන්න
Your comments will keep me going